
නීති විරෝධී ලොතරැයි විකිණු ඕස්ට්‍රේලියානු බිලියනපතියාට නඩු
දකුණු ඕස්ට්‍රේලියාවේ වසරකට වැඩි කාලයක් පුරා ලොතරැයි අලෙවි කිරීමේ නීති විරෝධී ව්‍යාපරයක් පවත්වා ගෙන යෑම ගැන චෝදනා ලැබ සිටින ඉහළ පෙළේ ඕස්ට්‍රේලියානු බිලියනපතියෙකුට නඩු පවරා තිබෙනවා.
දකුණු ඕස්ට්‍රේලියාවේ වසරකට වැඩි කාලයක් පුරා ලොතරැයි අලෙවි කිරීමේ නීති විරෝධී ව්‍යාපරයක් පවත්වා ගෙන යෑම ගැන චෝදනා ලැබ සිටින ඉහළ පෙළේ ඕස්ට්‍රේලියානු බිලියනපතියෙකුට නඩු පවරා තිබෙනවා.
ඇන්තනී ඇල්බනීස් නැවත අගමැති ධුරයට පත්කරමින් අද පැවති ෆෙඩරල් මැතිවරණයේ ජය ලේබර් පක්ෂයට හිමිව තිබෙනවා.
වික්ටෝරියා හි Abigail’s Hotel සහ Magnolia Hotel and Spa සදහා 2025 TripAdvisor Travellers’ Choice සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ෆෙඩරල් මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම දැන් ආරම්භ කර තිබෙනවා.
සිඩ්නි ගුවන්තොටුපළේ ගුවන් සේවිකාවක අද දහවල් 1 ට පමණ T3 ගෘහස්ථ පර්යන්තයේ ගුවන් පාලමකින් වැටී අනතුරට පත්ව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!