
අඩුම මිළකට සුඛෝපභෝගී ගුවන් තොටුපළ සේවාවක්
අධික මිල ගණන් නොමැතිව ගුවන් තොටුපළ සුඛෝපභෝගී සේවා ලබා ගැනීමේ ක්‍රමවේදයක් දැන් ටික්ටොක් හරහා ජනප්‍රිය වෙමින් තිබෙනවා.
අධික මිල ගණන් නොමැතිව ගුවන් තොටුපළ සුඛෝපභෝගී සේවා ලබා ගැනීමේ ක්‍රමවේදයක් දැන් ටික්ටොක් හරහා ජනප්‍රිය වෙමින් තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ටෙනිස් තරුවක් වන Max Purcell තහනම් උත්තේජක භාවිත කිරීම නිසා මාස 18 ක ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.
IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ (28) පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා .
වාලම්පූරි හෙවත් හීන හතහමාරක් චිත්‍රපටය ඉතා උත්කර්ශවත් අයුරින් අප්‍රේල් 25දා සිට ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ ලොව රටවල් 15ක ප්‍රදර්ශනය ඇරඹෙනවා.
ත්‍රිත්ව ඝාතන චෝදනාවක් එල්ල වී සිටින Erin Patterson ගේ නඩුව විභාගය සඳහා වන ජුරී සභාව මේ වන විට පත් කර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!