
රැලියක් නිසා මෙල්බන් නුවර ප්රචණ්ඩ ගැටුම්
කාන්තා අයිතිවාසිකම් රැලියට විරෝධතාකරුවන් පැමිණීමෙන් මෙල්බන් නුවර ප්රචණ්ඩ ගැටුම් හටගැනුනා
කාන්තා අයිතිවාසිකම් රැලියට විරෝධතාකරුවන් පැමිණීමෙන් මෙල්බන් නුවර ප්රචණ්ඩ ගැටුම් හටගැනුනා
මැයි 3 වන දින, පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණයේ දී මිලියන 1.4 ක් දෙනා සිය පළමු ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වෙනවා.
Melbourne ගිනිකොන දිග තදාසන්න ප්‍රදේශය තුළ වාහන සොරකම් මාලාවක් සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.
අමෙරිකාවේ ලිංගික අපයෝජනයට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නැගූ සමාජ ක්‍රියාකාරිනියක වූ 41 හැවිරිදි Virginia Giuffre සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
Northern Territory හි Binjari ප්‍රදේශයේ ආදී වාසී ප්‍රජාව සඳහා නිවාස ඉදිකර දෙන බවට 2024 මාර්තු මාසයේදී අගමැති ඇන්තනි ඇල්බනීස්, දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බවට චෝදනා එල්ල වෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!