
දඩයමේ නිරතවූ පිය පුතු දෙදෙනා ගැන පරීක්ෂණයක්
නිව් සවුත්වේල්ස් Central Tablelands භූමියේ දඩයම් චාරිකාවක නිරතවූ පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
නිව් සවුත්වේල්ස් Central Tablelands භූමියේ දඩයම් චාරිකාවක නිරතවූ පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
වික්ටෝරියාවේ සත්වෝද්‍යානයක උපත ලැබූ සිංහ පැටවා මියගොස් ඇතැයි වාර්තා වනවා.
ඔස්ට්‍රේලියාවේ පාස්කු නිවාඩුවේ දියේ ගිලීමෙන් සිදුවූ පස්වන පුද්ගල මරණයත් වාර්තා වී තිබෙනවා.
යොවුන් ආසියාතික මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කළ තරුෂි අභිෂේකා රන් පදක්කමක් දිනා ගැනීමට සමත් තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් 1 අයෙකු කාඩ්පත් වංචාවන්ට මුහුණ දී ඇතැයි නවතම දත්ත වාර්තාවකින් හෙළිවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!