
පාස්කු සති අන්තයේ කාර්ය බහුල වූ ගුවන් තොටුපළවල්
පාස්කු දිගු සති අන්තය හේතුවෙන් ඔස්ට්‍රේලියා ගුවන් තොටුපළවල් දැඩි කාර්ය බහුල වී සිටින බවයි වාර්තා වන්නේ.
පාස්කු දිගු සති අන්තය හේතුවෙන් ඔස්ට්‍රේලියා ගුවන් තොටුපළවල් දැඩි කාර්ය බහුල වී සිටින බවයි වාර්තා වන්නේ.
නිව් සවුත්වේල්ස් මධ්‍යම වෙරළ තීරයේ පිහිටි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ නිවස ඉදිරිපිට පුදුගලයෙකු උද්ඝෝෂණයක නිරත වනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හාවර්ඩ් ඇතුළු ඇමෙරිකානු විශ්වවිද්‍යාල සඳහා අරමුදල් කපා දැමීමට සූදානම් වනවා.
2025 ඔස්ට්‍රේලියාවේ මිල අධිකම නගරය ලෙස මෙවරත් සිඩ්නි නගරය ඉහළින් ම සිටිනවා.
පාස්කු නිවාඩු සමයේ පවුල් හිංසන සිදුවීම් වල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලීසිය පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!