
ඔස්ට්‍රේලියානුවන්ට රැකියා අවස්ථාවක්
ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිෂන් සභාව ෆෙඩරල් මැතිවරණය සඳහා ග්‍රාමීය සහ ප්‍රාදේශීය කම්කරුවන් සොයමින් සිටිනවා.
ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිෂන් සභාව ෆෙඩරල් මැතිවරණය සඳහා ග්‍රාමීය සහ ප්‍රාදේශීය කම්කරුවන් සොයමින් සිටිනවා.
මෙල්බන් හි ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් 8 ක් සම්බන්ධයෙන් තරුණයින් 5 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔස්ට්‍රේලියා පොලිස් නිළධාරියෙකු කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාව මත අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ්හි මහා බාධක පරය අසල නගරයකට ඔබ්බෙන් වූ රළු මුහුදට ගසාගෙන යාමෙන් බ්‍රිතාන්‍ය පිරිමි සංචාරකයින් දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සංවිධානයක ඔස්ට්‍රේලියානු ප්‍රධානියා ලෙස සැලකෙන පුද්ගලයා අත් සලකුණු ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!