
මෙල්බන් කාන්තාවන්ට ලේබර් රජයෙන් සනීපාරක්ෂක තුවා
මෙල්බන් නගරය පුරා පෑඩ් සහ ටැම්පොන් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් කම්කරු රජය විසින් සිදුකර තිබෙනවා.
මෙල්බන් නගරය පුරා පෑඩ් සහ ටැම්පොන් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් කම්කරු රජය විසින් සිදුකර තිබෙනවා.
පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක තිබී කුඩා දරුවන්ගේ ලිංගික ඡායා රූප සහ වීඩියෝ දර්ශන 130 කට අධික සංඛ්‍යාවක් ෆෙඩරල් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ලෝකයේ ආයු අපේක්ෂාව සහ මරණයට හේතු පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව පුරා ලබන සතියේ උෂ්ණත්වය තරමක් ඉහළ අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා කාර්යංශය පවසනවා.
අද (14) දිනයට යෙදී ඇති ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයකටම අදාළ සිංහල අවුරුදු නැකැත් වේලාවන් දැක්වෙන Ausලංකා TV අවුරුදු නැකැත් වේලාවන් පහතින් දැක්වේ.
Don’t miss our future updates! Get Subscribed Today!