Search

Day: April 12, 2025

සංක්‍රමණිකයින්ට වලංගු වීසා තිබියදීත් රටින් නෙරපන ට්‍රම්ප් නීතිය!

ජොනැතන් නැමති ඔස්ට්‍රේලියානු ජාතිකයා ඔස්ට්‍රේලියාවේ තම සහෝදරියගේ අනුස්මරණ උත්සවයට සහභාගී වී නැවත ඇමරිකා එක්සත් ජනපදයට ආපසු යන​ විට පිටුවහල් කරන ලද​ පුවතක් වාර්තා වෙනවා.

Read More »

පාස්කු සති අන්තයේ ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට වැසි

ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයකම පාහේ පාස්කු සති අන්තයේ යම් වර්ෂාපතනයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යාඥයින් අනාවරණය කර තිබෙනවා.

Read More »

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාමාන්‍ය ඇඳුමින්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සාම්ප්‍රදායික පාප් ඇඳුමින් තොරව සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දැවැන්තම අවුරුදු උත්සවය හෙටයි – ඔබත් සූදානම් ද?

ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වනු ලබන දැවැන්තම අලුත් අවුරුදු උත්සවයක් වන “මෙල්බන් සූර්ය උදානය 2025 “ හෙට දිනයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.

Read More »