
මවට 98 වරක් පිහි ඇණුම් කළ පුතාට වික්ටෝරියා අධිකරණයකින් දඩුවම්
මව ඝාතනය කිරීමේ චෝදනාව මත 17 හැවිරිදි තරණයෙකුට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 15 ක සිරදඬුවමක් නියම කිරීමට නියමිතයි.
මව ඝාතනය කිරීමේ චෝදනාව මත 17 හැවිරිදි තරණයෙකුට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 15 ක සිරදඬුවමක් නියම කිරීමට නියමිතයි.
පසුගිය මාසයේ නැවතත් එක්සත් ජනපද බිත්තර මිල ගණන් දුසිමකට ඇමරිකානු ඩොලර් 6.23 (A$10) ක නව වාර්තාගත ඉහළම අගයක් කරා ළඟා වී තිබෙනවා.
ජලභීතිකා එන්නත නිරීක්ෂණය කිරීමට සහ උපත් පාලන ප්‍රතිකාර කිරීම සඳහා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිවිල් පාලන අධිකාරිය, අයාලේ යන සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම ආරම්භ කර තිබෙනවා..
ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ඔස්ට්‍රේලියානු ඩොලරය ඊයේ වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
2024 Roy Morgan වාර්ෂික පාරිභෝගික තෘප්තීන් පිළිබඳ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!