
සංක්‍රමණිකයින් අඩු කිරීම මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වෙයි
2025 ෆෙඩරල් මැතිවරණයේ විවාදයන් මගින් සංක්‍රමණිකයන් පිළිබඳ මිත්‍යා හා වැරදි තොරතුරු සමාජයට ගෙන යන බව ඔස්ට්‍රේලියා මානව සංක්‍රමණ විශේෂඥයෙකු පවසනවා.
2025 ෆෙඩරල් මැතිවරණයේ විවාදයන් මගින් සංක්‍රමණිකයන් පිළිබඳ මිත්‍යා හා වැරදි තොරතුරු සමාජයට ගෙන යන බව ඔස්ට්‍රේලියා මානව සංක්‍රමණ විශේෂඥයෙකු පවසනවා.
ලේඩි ගාගාගේ MAYHEM Ball ලෝක සංචාරයේ ඕස්ට්‍රේලියා සංදර්ශන මාලව අද නිවේදනය කර තිබෙනවා.
සේවා කාලයේදී සේවකයෙකුට සිදුවූ බරපතල අනතුරක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පතල් සමාගමකට ඩොලර් 750,000ක දඩයක් නියම වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Centrelink ලාභීන්ට පාස්කු සහ ඇන්සැක් නිවාඩු දින හේතුවෙන් ගෙවීම් ලබාගත යුතු දිනයන් සහ වේලාවන් පිළිබඳ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත නිවාසවල Ceiling insulation සඳහා සහනාධාර ලබා දීමට සැලසුම් කර ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත නිවේදනය කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!