
Virgin Australia මගීන් 61,000 කට ආපසු ගෙවීම් සිදුකරයි
වර්ජින් ඔස්ට්‍රේලියා පසුගිය වසර 5 තුළ ගුවන් මගීන් 61,000 කට ආපසු ගෙවීම් සිදුකර ඇතැයි හෙළිවී තිබෙනවා.
වර්ජින් ඔස්ට්‍රේලියා පසුගිය වසර 5 තුළ ගුවන් මගීන් 61,000 කට ආපසු ගෙවීම් සිදුකර ඇතැයි හෙළිවී තිබෙනවා.
රෝවන් ද සිල්වා වයස අවුරුදු 12 දී සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස හඳුනා ගත් අතර, ඇගේ 13 වන උපන්දිනයෙන් ටික කලකට පසු ඇඩිලේඩ් කාන්තා හා ළමා රෝහලේ ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සත්කාර සඳහා ප්‍රවේශ වීමට පටන් ගත්තා.
ඔස්ට්‍රේලියා ගුවන් තොටුපළක් ලොව හොඳම ගුවන් තොටුපළ 25 අතරට තේරීපත්ව තිබෙනවා.
පුද්ගලයෙකු උතුරු මෙල්බර්න් ප්‍රදේශවාසීන්ගේ කුණු බඳුන්වලින් කුණු විසුරුවා හරිමින් ඔවුන්ට තර්ජනය කිරීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව ඇතුළුව රටවල් රැසක ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම මාස 3 කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!