Search

Day: April 9, 2025

ඔස්ට්‍රේලියා නිවාස මිල ඩොලරයට සාපේක්ෂව තවත් ඉහළ යයි

පසුගිය වසර 5 ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ නිවසක සාමාන්‍ය මිල ඩොලර් 230,000 කින් පමණ ඉහළ ගොස් ඇතැයි අද නිකුත් කළ නව පර්යේණෂන වාර්තාවකින් හෙළිව තිබෙනවා.

Read More »

ඩට්න්ගේ 25% විදෙස් සිසු කප්පාදුවට අධ්‍යාපන ක්ෂේත්‍රවලින් විවේචන

ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීම් සියයට 25 කට සීමා කරන බවට සන්ධානය කළ යෝජනාව ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවේචනයට ලක්ව තිබෙනවා.

Read More »