
ට්‍රම්ප් නිසා ඔස්ට්‍රේලියා ඩොලරයත් කොටස් වෙළඳපොළත් කඩා වැටේ
Covid වසංගතයෙන් පසු පළමු වරට ඔස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකම අමෙරිකානු ඩොලර් සත 60 ට වඩා පහළ ගොස් තිබෙනවා.
Covid වසංගතයෙන් පසු පළමු වරට ඔස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකම අමෙරිකානු ඩොලර් සත 60 ට වඩා පහළ ගොස් තිබෙනවා.
Gold Coast හි නිවසක ඊයේ (06) රාත්‍රියේ හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.
තේ වතු කම්කරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකාවේ දැවැන්තම තේ කර්මාන්තායතන කිහිපයක් අසමත් වී ඇතැයි විදෙස් විමර්ශනයකින් අනාවරණය වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක තිබී මිනිස් අවශේෂ හමුවී තිබෙනවා.
මෙල්බන් වෙළඳ සැලකින් ඩොලර් දස දහස් ගණනක් වටිනා සුඛෝපභෝගී භාණ්ඩ රැසක් සොරාගෙන ඇතැයි පොලීසිය පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!