
ඔස්ට්‍රේලියාවේදී රෝගාතුරව සිටින ශ්‍රී ලාංකිකයාට ඔබත් සහය වන්න
දරුණු රෝගාබාධයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
දරුණු රෝගාබාධයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
Work From Home හෙවත් නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදයට සංශෝධන හදුන්වා දෙන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක පීටර් ඩට්න් ඡන්දදායකයන්ගෙන් සමාව අයදිනවා.
ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩිම පිරිසක් වාසය කරන අර්ධ නාගරික ප්‍රදේශ පිළිබඳ වාර්තාව අලුත් කර තිබෙනවා.
2025 ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානුවන්ට ලියාපදිංචි වීමට ඇති කාලය අදින් (07) අවසන් වනවා.
ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් අවම කරගැනීමට කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය යොදා ගැනීමට Jetstar ගුවන් සේවය සැලසුම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!