Search

Day: April 4, 2025

Facebook Marketplace මගින් ව්‍යාජ මුදල් ගණුදෙණු කළ වික්ටෝරියානුවා අත්අඩංගුවට

ඩොලර් 10,000 කට අධික ව්‍යාජ මුදල් තොගයක් සන්තකයේ තබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලීසියට හැකිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Volvo Car වර්ග කිහිපයකට නැවත කැඳවීමක්

ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ 195 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් වාහන රැසක් නැවත කැඳවීමට මෝටර් රථ දැවැන්තයෙකු වන වෝල්වෝ සමාගම තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය පසුගිය මාසයේ අග භාගයට සාපේක්ෂව අප්‍රේල් දින කිහිපයේ සුළු පහලයාමක් වාර්තා වනවා.

Read More »