
ඔස්ට්‍රේලියාවෙන් ගාසා තීරයට තවත් $ මිලියන 11 ක්
ගාසා තීරයේ සිවිල් වැසියන් සඳහා ඩොලර් මිලියන 11 ක අමතර මානුෂීය ආධාර සැපයීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
ගාසා තීරයේ සිවිල් වැසියන් සඳහා ඩොලර් මිලියන 11 ක අමතර මානුෂීය ආධාර සැපයීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
2025 – 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය ශම්මි සිල්වා නැවත වරක් තේරී පත්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.
අලුත උපන් බිළිඳුන් සදහා නොමිලයේ RSV එන්නත්කරණ වැඩසටහනක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ෆෙඩරල් රජය විසින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත හමුදා ආධාර යැවීමට පියවර ගෙන තිබෙනවා.
superannuation මූල්‍ය ආයතනයේ මරණ ප්රතිලාභ 78% ක ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තාවකින් හෙළිව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!