
ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියකට අමෙරිකාවෙන් සම්මානයක්
ශ්‍රී ලංකාවේ විමර්ශනාත්මක මාධ්‍යවේදිනියක් වන නමිනි විජේදාස මෙම වසරේ International Women of Courage (IWOC) සම්මානය සදහා තේරී පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විමර්ශනාත්මක මාධ්‍යවේදිනියක් වන නමිනි විජේදාස මෙම වසරේ International Women of Courage (IWOC) සම්මානය සදහා තේරී පත්ව තිබෙනවා.
මෙවර ආසියානු පැසිෆික් සවි එසවීමේ ශුරතාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේ රන් පදක්කම හිමිකර ගැනීමට රන්සිළු ජයතිලක පැවැත්වුණා.
අධික වර්ෂාපතනය හමුවේ බටහිර ක්වින්ස්ලන්ඩ් හි ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
හෙදියක ලෙස සැරසී ඇඩිලේඩ් රෝහලක සේවය කළ පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.
වසර 50 කට ඉහතදී එවක දැරියන්ව සිටියදී අතුරුදන් වූ දෙදෙනෙකු සොයා දකුණු ඔස්ට්‍රේලියා බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!