
ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්
අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.
අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
නිව් සවුත්වේල්ස් හි අධිකරණ ලිපිගොනු රැසක් අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇතැයි පොලීසිය පවසනවා.
හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය අදහස් දක්වා තිබෙනවා.
ඇන්තනී ඇල්බනීස්ගේ කම්කරු රජය දැනට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 78 ක් හිමිකර ගෙන ඇතැයි වාර්තා වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!