
චීනයට එරෙහිව ජෙට් යානා නිපදවීමට සැරසෙන ඇමරිකාව
අමරිකාව සිය අනාගතය වෙනුවෙන් ප්රහාරක ජෙට් යානාවක් නිර්මාණය කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
අමරිකාව සිය අනාගතය වෙනුවෙන් ප්රහාරක ජෙට් යානාවක් නිර්මාණය කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
Childcare ක්ෂේත්රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ සුහදව කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.
වික්ටෝරියා ප්රාන්තයේ නව ඇප නීති ප්රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!