
ඉන්දුනීසියාවේ හා ලන්ඩන්වල Flight Cancel වෙයි
ඉන්දුනීසියාවේ බාලි දූපත් සිට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචාරකයින් එහි ගුවන් තොටුපළෙහි සිරවී සිටින බවට වාර්තා වනවා.
ඉන්දුනීසියාවේ බාලි දූපත් සිට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචාරකයින් එහි ගුවන් තොටුපළෙහි සිරවී සිටින බවට වාර්තා වනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත Suburban Rail Loop (SRL) ව්‍යාපෘතියට අරමුදල් සැපයීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට Infrastructure Australia විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” හෙට දිනයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණයේ ජයග්‍රහණය සම මට්ටමේ පවතින බවට සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!