
කාන්තා හිංසනයට එරෙහිව ඔස්ට්‍රේලියානුවන් වීදි බසියි
කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අද (15) රට පුරා පාගමන් රැසක් පවත්වා තිබෙනවා.
කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අද (15) රට පුරා පාගමන් රැසක් පවත්වා තිබෙනවා.
කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී තේරිපත් ව තිබෙනවා.
මෙල්බන් හි නැගෙනහිර ප්‍රදේශයේ නිවාස ආසන්නයේ හටගත් ලැව් ගින්න මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.
වොම්බැට් මවකගෙන් පැටවා උදුරාගෙන ගිය අමරිකානු කාන්තාව අද ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සමාව ඉල්ලා තිබෙනවා.
රටවල් රැසකට පුළුල් සංචාරක සීමා පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!