
මෙල්බන් ගැන කාලගුණයෙන් අනාවැකි
මෙල්බන් නගරයට සෙනසුරාදා වනවිට දැඩි උෂ්ණත්වයක් බලපානු ඇතැයි ඔස්ට්‍රේලියා කාළගුණ විද්‍යා කාර්යංශය පවසනවා.
මෙල්බන් නගරයට සෙනසුරාදා වනවිට දැඩි උෂ්ණත්වයක් බලපානු ඇතැයි ඔස්ට්‍රේලියා කාළගුණ විද්‍යා කාර්යංශය පවසනවා.
ලොව දුඟදම මලක් ලෙස සැළකෙන “Corpse Flower” අද (13) රාත්රියේදී මෙල්බන් හීදී පිපෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
ඉකුත්දා වික්ටෝරියාවේ මෙරිගන් හි භූමි ප්‍රදේශයක වගා කර තිබූ ඩොලර් මිලියන 35 ක් වටිනා නීති විරෝධී දුම්කොළ වගාවක් ආරක්ෂක අංශ විසින් වටලා තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ superannuation මූල්‍ය අරමුදලට එරෙහිව නඩු පවරා තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත රජය Machete ඇතුලු තියුණු ආයුධ තහනම් කිරීම සදහා සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!