Search

Day: March 6, 2025

හිටපු ඇමති මර්වින් සිල්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුලු තවත් තිදෙනෙකු මාර්තු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.

Read More »

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට තවත් පහරක්

රුසියා – යුක්‍රේන යුද්ධයේදී ඇමෙරිකාව යුක්‍රේනයට මෙතෙක් ලබාදුන් බුද්ධි තොරතුරු හුවමාරුව මේ වනවිට නවතා දැමීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා A කණ්ඩායම නියෝජනය කරන්න ලාංකික ක්‍රීඩිකාවකට අවස්ථාවක්

එංගලන්ත කාන්තා A කණ්ඩායම සමඟ පැවැත්වෙන T20 තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා කාන්තා A සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සියානා ජින්ජර් නම් ක්‍රීඩිකාවද නම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් හි ගැහැණු ළමුන්ගේ රහස් ප්‍රදේශ ඡායාරූපගත කළ අයෙකු අත්අඩංගුවට

බටහිර වික්ටෝරියා හි පදිංචි 39 හැවිරිදි ගිණුම්කරණ සමාගම් අධ්‍යක්ෂකවරයෙකුට එරෙහිව ගැහැණු ළමුන් 150 කට වැඩි පිරිසකගේ Upskirt ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »