
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් විදෙස් සංචාරවලට මුදල් වියදම් කළ ආකාරය හෙළිවෙයි
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවල වියදම් පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (27) විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවල වියදම් පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (27) විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 27) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.
වසර 20 ක කාලයක් තිස්සේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුවූ වාහන සොරකම් සදහා නවීන තාක්ෂණි මෙවලම් භාවිතා කරන සංවිධානාත්මක අපරාධ කල්ලි රැසක් සම්බන්ධ වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
Qantas ගුවන් සේවය විසින් පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ අර්ධ වාර්ෂික කාල සීමාව තුළ ඩොලර් බිලියන 1.4 කට ආසන්න ලාභයක් උපයා තිබෙනවා.
දියවැඩියා (Diabetes) රෝගයෙන් පීඩා විදින ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගෙන වංචනික ක්‍රියා රැසක් ක්‍රියාත්මක වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!