
ගෝල්ට් කෝස්ට් ධීවරයින් දැඩි අනතුරක
ගෝල්ඩ් කෝස්ට් හි Bull Shark (බුල් ශාර්ක්) වර්ගයේ මෝරුන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවට ධීවරයින් චෝදනා කරනවා.
ගෝල්ඩ් කෝස්ට් හි Bull Shark (බුල් ශාර්ක්) වර්ගයේ මෝරුන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවට ධීවරයින් චෝදනා කරනවා.
මෙල්බනයේ නැගෙනහිර නිවසකට කඩා වැදුණු තරුණයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා කඳු නැගීමේ ශූර යොහාන් පීරිස් ලෝකයේ තවත් උසම කඳු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද යළි දිවයිනට පැමිණියා.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියෙකු පසුගියදා පැවති Lotto දිනුම් ඇදීමෙබ් ඩොලර් මිලියන 03 ක ත්‍යාග මුදලක් දිනා ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!