
Duty Free Allowance ඉහළට – අයවැයෙන් අඩුවූ වැඩිවූ සියල්ල මෙන්න
විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වනු ලබන දැවැන්තම අලුත් අවුරුදු උත්සවයක් වන “මෙල්බන් සූර්ය උදානය 2025 “මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 17) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 193 කට ආසන්න වී තිබෙනවා.
වික්ටෝරියා පොලිස් නිලධාරීන්ට එරෙහිව දේශගුණික ක්‍රියාකාරී ජෝර්ඩන් බ්‍රවුන් විසින් නඩුවක් ගොනු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සදහා ලබාදෙන බලපත්‍ර (Vehicle Permit) සදහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර නොමැති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!