
7 වෙනිදා සිටි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඩිජිටල් වෙයි
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර පන්දුවාර 20 යොවුන් ක්‍රීඩිකා ක්‍රිකට් කුසලානයේ ‘ තරගාවලියේ කණ්ඩායම’ නම්කර තිබෙනවා.
වික්ටෝරියා හි රැකියා සදහා ඉල්ලුම් කිරීමේ දී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයෙකුට එරෙහිව ඩොලර් 5000ක දඩයක් නියම කර තිබෙනවා.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 03) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 187 කට ආසන්න වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!