
මෙල්බන් පුරා ඇදි Graffiti සිතුවමට තරුණයෙක් රිමාන්ඩ්
මෙල්බන් නගරය පුරා ගොඩනැගිලි කිහිපයක පැම් ද බර්ඩ් (Pam the bird) කාටුන් චරිතය ඇඳි පුද්ගලයෙකු සහ ඔහුගේ සහයකයෙකු රිමාඩ් භාරයට ගෙන තිබෙනවා.
මෙල්බන් නගරය පුරා ගොඩනැගිලි කිහිපයක පැම් ද බර්ඩ් (Pam the bird) කාටුන් චරිතය ඇඳි පුද්ගලයෙකු සහ ඔහුගේ සහයකයෙකු රිමාඩ් භාරයට ගෙන තිබෙනවා.
2024 නොවැම්බර් 24 වන දින වන විට, ශ්‍රී ලාංකිකයින් 3,065 දෙනකු පිටුවහල් කිරීමේ ලැයිස්තුවට ඇතුලත් බව සදහන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ට එළඹෙන Champions Trophy ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබෙනවා.
කොළඹ සිට වැල්ලවාය දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් රථයක් තුළ ගුද මාර්ගයේ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණයින් 4දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන තැන ශ්‍රී ලංකාවට හිමිවුණා.
Don’t miss our future updates! Get Subscribed Today!