Search

Day: January 28, 2025

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා-නවසීලන්ත යන්න අවස්ථාව අරගෙන ඔස්ට්‍රේලියා සංක්‍රමණික ආයතන හා නීතිඥවරුන් ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියා-නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2025”
දෙවන අධියර මාර්තු 22 වන සෙනසුරා දා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »