
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Australian Open ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් මහා තරගය අද (25) පැවැත් වුණා.
මෙම වසරේ Australian of the year සම්මානය සදහා වික්ටෝරියා ජාතික Neale Daniher නිර්දේශ වී තිබෙනවා.
වික්ටෝරියාහි ජනප්රිය නිවාඩු නිකේතනයක බැල්කනියක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ තරග වටයේ තුන් වන තරගය අද (25) පැවැත් වුණා.
Don’t miss our future updates! Get Subscribed Today!