
හිටපු ජනපති මහින්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබෙනවා.
සිඩ්නි ගුවන් තොටුපළට ආශ්රිත සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (24) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.
ක්වින්ස්ලන්ඩ් හි Cunningham Highway මාර්ගයේ සිදු වු බිහිසිනු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!