Search

Day: January 23, 2025

ජනවාරි 26 වික්ටෝරියානුවන්ට හැසිරිය යුතු ආකාරය අගමැතිනිය කියයි

ඔස්ට්‍රේලියානු දිනයේදී මෙල්බන් නගරය පුරා විශාල ජනකායක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එදින පැවැත්වෙන විවිධ සැමරු උත්සව වලට ගරු කරන ලෙස අගමැතිනි ජසින්ටා ඇලන් වික්ටෝරියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »