
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන්ට ඒ සදහා බහුවරණ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලබා දීමට සිදු වනවා.
පසුගිය වර්ෂයේ දී පමණක් ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ කුඩා දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!