
වසර 160,000කට පසු දුර්ලභ වල්ගා තරුවක් ඔස්ට්‍රේලියා අහසේ
වසර 160 000කට පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු අහසේ දුර්ලභ වල්ගා තරුවක් දැක ගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
වසර 160 000කට පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු අහසේ දුර්ලභ වල්ගා තරුවක් දැක ගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
ඇමරිකාව තුළ ක්‍රියා විරහිත කළ ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok යෙදවුම යළි එරට තුළ සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් බැංකුව විසින් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්තව පවතින සිය බැංකු ශාඛා 14 ක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
පෙබරවාරි 1 වනදා සිට Temporary Graduate Visa බලපත්‍රයක් සදහා අයදුම් කිරීමේ ගාස්තු ඉහළ දැමීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉන්ධන වියදම් ඉහළ දැමීමේ සීමාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!