
විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෝර්බට්හි නැගෙනහිර වෙරළේ රොක්බි ප්‍රදේශයේ නිවසක ගින්නකින් කුඩා ළදරුවෙකු මියගොස් තිබෙනවා.
නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් අනතුරට ලක්වීමෙන් සිදු වූ පිපිරීමෙන් , එම ස්ථානයෙන් ඉන්ධන එකතු කිරීමට පැමිණි පුද්ගලයින් 77 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද (19) පැවැත්වුණා.
ඒ අනුව බොහෝ TikTok පරිශීලකයින්ට ඊට ප්‍රවේශ වීමේ දී දෝෂ පණිවිඩ ලැබෙන අතර යෙදුම භාවිතා කිරීමට නොහැකි වීමත් සමඟ එක්සත් ජනපදයේ TikTok තහනම දැන් ක්‍රියාත්මක බව සදහන්.
Don’t miss our future updates! Get Subscribed Today!