
මාස 03 කින් ඔස්ට්‍රේලියාවේ නිවාස පොලී අනුපාතවල වෙනසක් වන ලකුණු
ඔස්ට්‍රේලියා ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් විපක්ෂ ලිබරල් සන්ධානය වෙත චෝදනා රැසක් එල්ල කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් විපක්ෂ ලිබරල් සන්ධානය වෙත චෝදනා රැසක් එල්ල කර තිබෙනවා.
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කළ තහනම ක්‍රියාත්මක වීමට පෙර, රජය මැදිහත් නොවන්නේ නම්, ඉරිදා සිට තම සමාජ මාධ්‍ය වේදිකාව අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක නොවනු ඇතැයි ටික් ටොක් සමාගම පවසනවා.
ග්‍රීෂ්ම සෘතුවේදී (Summer) ශරීරයට අහිතකර හිරු එළියෙන් ආරක්ෂා වීම සදහා ශරීරයට අහිතකර රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ආලේපන වර්ග වැඩි වශයෙන් භාවිතා කිරීමට හුරු වී තිබෙනවා.
2025 වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වුණා.
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විදුලි සැපයුමට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!