
ඔස්ට්‍රේලියානු $ අගය අද යළිත් පහතට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (15) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (15) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.
ඔස්ට්‍රේලියා සුපිරි වෙළෙඳසැලක් පිහි අළෙවිය නවතා දමා තිබෙනවා.
ඔස්ට්‍රේලියා රජය විසින් ජාත්‍යන්තර මැදිහත් වීම් වලින් තවදුරටත් ස්වාධීනව සිටීම සදහා නව වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
සිඩ්නි දුම්රිය සේවාව තුළ මේ වනවිට ගැටළු රැසක් උද්ගත වී තිබෙනවා.
2024 වසරේ අවසන් කාර්තුවේ කුලී නිවාස මිල අගය වාර්තාගත ලෙස පහත වැටුනු ප්‍රධාන නගරය ලෙස මෙල්බන් නම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!