උදයංග වීරතුංග අත්අඩංගුවට
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ක්වන්ටාස් ගුවන් යානයක් අද උදෑසන හදිසියේම පර්ත් වෙත හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා.
ලොස් ඇන්ජලීස් වලට බලපා ඇති දරුණු, ව්‍යසනකාරී ලැව්ගිනි මධ්‍යයේ ඇමරිකාවට අවශ්‍ය සහය ලබාදීමට ඔස්ට්‍රේලියාව සුදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.
සේවක හිගය මගහරවාලීම සඳහා කුසපත් ඇදීම් ක්‍රමයක් පදනම් කරගත් වීසා කාණ්ඩයක් වන Pacific Engagement Visa හි දෙවන අදියරේ කුසපත් ඇදීම ඊයේ සිදු කෙරුණා.
නව වසර සැමරීම සදහා සිඩ්නි නගර ආසන්නයේ නීතිවිරෝධී ගිනිකෙළි භාවිත කිරීමෙන් සිදුවූ අලාභය
වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!