ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හොලිවුඩයටත් පැතිරෙයි
ලොස් ඇන්ජලීස් අවට පැතිර යන ලැව්ගිනි තත්ත්වය හොලිවුඩ් කඳුකරය දක්වාම පැතිර ගොස් තිබෙනවා.
ලොස් ඇන්ජලීස් අවට පැතිර යන ලැව්ගිනි තත්ත්වය හොලිවුඩ් කඳුකරය දක්වාම පැතිර ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (09) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 18වන දා ශ්‍රී ලංකාවේ සිට මෙල්බන් බලා ආ ජාත්‍යන්තර ගුවන් යානයකදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයාට අද මෙල්බන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
වික්ටෝරියා හි රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන නවක රියදුරන් සදහා නොමිලේ රියදුරු පුහුණුවක් ලබා දීමේ නව වැඩසටහනක් ප්‍රාන්ත රජය විසින් ආරම්භ කර තිබෙනවා.
නිව් සවුත් වේල්ස් හි සති දෙකකට ආසන්න කාලයක් අතුරුදහන්ව සිටි කඳු නගින්නෙකු සොයාගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!