Search

Day: January 8, 2025

ලොස් ඇන්ජලීස් හි ලැව්ගිනි පාලයෙන් තොර වෙයි 30000ක් අවතැන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැසිෆික් පාලිසඩ්ස් ප්‍රදේශයෙන් ඇරඹි දැවැන්ත ලැව් ගින්නක් දකුණු කැලිෆෝනියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට මෙල්බන් හි නොමිලේ සේවා රැසක්

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

දවස් 18කට පසු වික්ටෝරියානුවන්ට යළිත් සුවිශේෂි අවස්ථාවක්

හෙක්ටයාර 80000කට ආසන්න විනාශයක් සිදුවූ වික්ටෝරියා ලැව්ගිනි වලින් අනතුරුව යලිත් Grampians වනෝද්‍යානය සංචාරකයින් සදහා විවෘත කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළට නවතම වාර්තාවක් ප්‍රකාශ කෙරේ

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව නොවැම්බර් මාසයේදී මාසික උද්ධමන අනුපාතය සියයට 2.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

Read More »