
ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (08) සමත් වුණා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (08) සමත් වුණා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (08) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 200 කට ආසන්න වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගය අතරතුර දී මහීෂ් තීක්ෂණ කඩුළු ත්‍රිත්වයක් (Hat – Trick) ලබා ගැනීමට සමත් වුණා.
McDonald’s විසින් ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් නව ආහාර පාන කිහිපයක් හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
Meta සමාගම විසින් සිය සමාජ මාධ්‍ය ජාලයන් තුළ ක්‍රියාත්මක වූ Fact – Checking වැඩසටහන නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!