
චීනයේ HMPV වෛරසය, ඉන්දියාවේ මාස අටක් වයසැති ළදරුවෙක්ට වැළඳෙයි
චීනයෙන් වාර්තා වූ HMPV වෛරසය (Human metapneumovirus) ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු තුළින් හඳුනාගැනීමෙන් පසුව, දිල්ලි රජය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.
චීනයෙන් වාර්තා වූ HMPV වෛරසය (Human metapneumovirus) ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු තුළින් හඳුනාගැනීමෙන් පසුව, දිල්ලි රජය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 187 කට ආසන්න වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට මෙම සතිය දැඩි තාප තරංග අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
සිඩ්නි හි Manly ප්‍රදේශවාසියෙකු විසින් Lotto දිනුම් ඇදීමකින් විශාල ත්‍යාග මුදලක් ජයග්‍රහණය කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවසක තිබූ දුර්ලභ Barbie Dolls එකතුවක් සොරකම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!