මගීන් 300ක් රැගත් යානය මෙල්බන් ගුවන්තොටුපලෙන් ගමන් ඇරඹිමත් සමග ගින්නක්
මෙල්බන් ගුවන් තොටුපලේ සිට පියාසර කිරීමට නියමිතව තිබූ Ethihad Airways ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසි ගින්නක් ඇත්වී තිබෙනවා.
මෙල්බන් ගුවන් තොටුපලේ සිට පියාසර කිරීමට නියමිතව තිබූ Ethihad Airways ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසි ගින්නක් ඇත්වී තිබෙනවා.
ඉහළ යන ජීවන වියදම් පදනම් කරගෙන ඉදිරියේ දී ආහාර පාන රැසක මිල ඉහළ යා හැකි බවට අනුමාන කෙරෙනවා.
වසර 10 කට පසු ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක් අත් කර දෙමින් අද (05) නිමාවට පත්වූ බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය නැරඹීමට පැමිණි සමස්ත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව පිළිබදව වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
චීනය පුරා දරුණු වෛරසයක් යළි පැතිර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ චීන රජයෙන් එවැනි තත්ත්වයක් පවතින බවට මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැති බව හෙළිව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (05) සමත් වුණා.
Don’t miss our future updates! Get Subscribed Today!