වසර අවසානයේ ඔස්ට්‍රේලියා $ අගය යළිත් පහතට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට යාවත්කාලීන කරන ලද (දෙසැම්බර් 31) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 187 කට ආසන්න වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට යාවත්කාලීන කරන ලද (දෙසැම්බර් 31) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 187 කට ආසන්න වී තිබෙනවා.
මදුසමය ගත කිරීමට බාලි වෙත ගිය දකුණු ඔස්ට්‍රේලියානු යුවලක් ඛේදනීය ඉරණමකට ලක්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියා කණ්ඩායමට විශිෂ්ට ජයක් අත් කර දෙමින් ඊයේ (30) අවසන් වූ Boxing Day Test තරගයේ සමස්ත ප්‍රේක්ෂක සහභාගීත්වය සම්බන්ධ වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
මධ්‍යම රාත්‍රියේ ගිනිකෙළි සංදර්ශන සඳහා ප්රමුඛ ස්ථාන ලබා ගැනීම සඳහා දහස් ගණනක් අද උදෑසන උද්‍යාන සහ නැරඹුම් ස්ථාන වෙත දිව ගොස් ඇත.
වික්ටෝරියා හි හෙක්ටයාර 74000ක් පුරා වේගයෙන් ව්‍යාප්ත වු ලැව් ගිනි හේතුවෙන් වනසතුන් රැසක් නගර වෙත පැමිණ තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!