Search

Day: December 28, 2024

අදත් ඔස්ට්‍රේලියා මුල් පිටුවට ආ කෝලිගේ “KARMA”

Boxing Day ටෙස්ට් තරගයේ පළමු දින දෙකේ දී ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ගේ නොමනා හැසිරීම කෙරෙහි ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

Read More »

මෙල්බන් ඔබටත් මත්පැන් බලපත්‍රයක් අවශ්‍ය ද? එසේ නම් කළ යුතු දේ මෙන්න

මෙල්බන් හි ජීවත්වන ඔබට මත්පැන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් කළ යුතු ක්‍රියාමාර්ගය ගැන දැනුවත් කිරීමක් City of Melbourne වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

Read More »

31st සමරන ඔස්ට්‍රේලියානුවන්ට කාළගුණය හරස් වෙයි ද?

බොහෝ දෙනාගේ අවධානයක් හිමි ව තිබෙන දෙසැම්බර් 31 වනදා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල කාලගුණික තත්වය සම්බන්ධයෙන් පුරෝකතනයක් සිදු කර තිබෙනවා.

Read More »