
නත්තලට පසු ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය යළිත් වෙනස් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව අවසන් වරට යාවත්කාලීන කරන ලද (දෙසැම්බර් 27) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අවසන් වරට යාවත්කාලීන කරන ලද (දෙසැම්බර් 27) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.
ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් Visitor Visa බලපත්‍රයක් ප්‍රතික්ෂේප වීමෙන් තොරව ලබාගැනීම සදහා නිවැරදිව අයදුම් කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සිය වෙබ් අඩවියේ පල කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් කලාපය තුළ ඇතිවී තිබෙන ලැව් ගිනි තත්වය තවදුරටත් පාලනය කළ නොහැකි මට්ටමට ව්‍යාප්ත වී තිබෙනවා.
වික්ටෝරියා හි පළමු වරට නීතිමය අවසරයක් සහිතව Pill testing අත්හදා බැලීම මෙම සති අන්තයේ සිදු කිරීමට නියමිතයි.
බොක්සිං දිනයේ Mandurah Forum සාප්පු සංකීර්ණයට කුඩා පොරොවක් වැනි යමක් සමඟ පුද්ගලයෙක් පැමිණ තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!