Search

Day: December 27, 2024

මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වන්න හිටපු ජනපති යයි වත්මන් ජනපති ශෝකය පල කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිංගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වුවා.

Read More »

ට්‍රම්ප් වැඩ භාරගන්න පෙර ජාත්‍යන්තර සිසුන්ට දැනුම් දීමක්

ජනවාරි 20 වන දින ජනාධිපති ධූරයේ වැඩ භාර ගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවයට පෙර, ශීත නිවාඩුවෙන් පසු ඉක්මනින් ආපසු තම විශ්වවිද්‍යාලවලට පැමිණෙන ලෙස සමහර පාසල් ජාත්‍යන්තර සිසුන්ට උපදෙස් දී තිබෙනවා.

Read More »

දෙවැනි දිනටත් MCG ක්‍රීඩාංගණය වාර්තා පිට වාර්තා තබයි

දෙවන දිනට Boxing Day ටෙස්ට් තරගය නැරඹීම සදහා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය (MCG) වෙත වාර්තාගත ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

Read More »

ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් රියදුරු එළියට පනී

ප්‍රංශයේ පැරිස් අගනුවර ආශ්‍රිත ධාවනය වෙමින් තිබූ අදිවේගි දුම්රියක එහි රියදුරු දුම්‍රියෙන් පිටතට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා පුවත්පත් වල මුල් පිටුවට ගිය කෝලි

Boxing Day ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ගේ නොමනා හැසිරීම කෙරෙහි ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

Read More »