Search

Day: December 25, 2024

නත්තලෙන් පසු තෑගි විකුණන ඔස්ට්‍රේලියානුවන් 162% ඉහළට

මෙම උත්සව සමයේ ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ අනවශ්‍ය තෑගි විකිණීමෙන් ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් උපයා ගත හැකි බව නව පර්යේෂණ හදුනාගෙන තිබෙනවා.

Read More »

ට්‍රේසි නිසා වසර 50කට පසු අගමැති අද සංවේදි වෙයි

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඩාර්වින් හි ට්‍රේසි සුළි කුණාටුවට වසර 50 ක් පිරීමේදී විපතට පත් වූවන් වෙත සංවේදී උපහාරයක් පිරිනමා තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන්ට හෙට BBQ තහනම් වෙයි

පවතින උණුසුම් සහ සුළං සහිත කාළගුණික තත්ත්වයන් ගැන දැඩි සැලකිල්ලක් දක්වමින් බොක්සිං දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ගිනි තැබීම් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

Read More »

අද සහ හෙට Credit Card භාවිත කරන ඔස්ට්‍රේලියානුවන්ට දෙපාරක් හිතන්න වෙයි

නත්තල් සහ බොක්සිං දිනය සඳහා රෙඩිට් කාඩ් ණය ගණුදෙනු සිදු කරන ඔස්ට්‍රේලියානුවන් ක්‍ ගැන අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

හෙට බොක්සිං දිනයේ ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ගැන අනාවැකියක්

මෙවර බොක්සිං දිනයේ දී ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් වාර්තාගත අන්දමින් ඉහළ යනු ඇතැයි නව දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

Read More »