
ගුවන් මගීන් ඇතුලු පුද්ගලයින් 67ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි
පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
එංගලන්ත රජ පවුල විසින් අනුමත කරන නිල සන්නාම අතරින් Cadbury ඉවත් කර තිබෙනවා.
වික්ටෝරියා හි ජාතික වනෝද්‍යානයේ ලැව්ගිනි තවදුරටත් පාලනයෙන් තොරව පැතිර යෑම හේතුවෙන් නත්තල් දින වික්ටෝරියානුවන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
පෙර වසරට සාපේක්ෂව මෙවර වාර්ෂික කුලි වියදම ඩොලර් 3600 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!