Search

Day: December 24, 2024

ලොව පළමූ SMART කාණු පද්ධතිය නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේ දි ඉහළම සම්මානයක්

මෙම වසරේ Australia Good Design Awards සම්මාන උළෙලේ දී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් සමත් වී තිබෙනවා.

Read More »

නත්තල් සමයේ ආහාර විෂ වීම අවම කරගන්න ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස්

නත්තල් උත්සව සමයේදී දී ආහාර පාන සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ජනවාරියේදී සංචාරයට කැමති රටවල් ගැන වාර්තාවක්

ඔස්ට්‍රේලියානුවන් ජනවාරි මාසයේ දී සංචාරය සදහා කැමැත්තක් දක්වන රටවල් සම්බන්ධයෙන් දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

පළමු වරට විදෙස් සංචාර යන පෙම්වතුන්ට උපදෙස් මාලාවක්

තම සහකරු හෝ සහකාරිය සමග පළමු වරට විදෙස් සංචාරයක් සැලසුම් කිරීමට අපේක්ෂා කරන්නන් සදහා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »